[VTCSL] WOLF of VALHALLA's Achievements
Single Status Update
See all updates by [VTCSL] WOLF of VALHALLA
-
24Hrs Live Stream on Twitch Playing American Truck Simulator
30වෙනි සඳුදා හරියටම හවස 6ට මං twitch.tv/thewolfofvalhalla එකෙන් Live එකක් එනවා 31 හවස 6 වෙනකං.
ඔව්, ලංකාවේ පලවෙනි පාරට American Truck Simulator එක පුරා පැය 24ක් එකදිගට සෙල්ලං කරන සජීවී විකාශයක්.
මතක ඇතුව හැමෝම එන්න. දැනටමත් twitch channel එක follow කරලා නැත්තං දැංම ගිහිං follow කරලා තියාගන්න.See Less
Twitch Channel: https://www.twitch.tv/thewolfofvalhalla
Mark your Attendance: https://www.facebook.com/events/542527033622211?ref=newsfeed (VTCSL Members Only)
Please Note: This event is public, so even if you are not able to mark your attendance, you can join us.